About me (මම ගැන...)

Me, Tharindu Gihan Mahawatta, i studied at Faculty of Architecture, University of Moratuwa...i'm from Horana and my school is Horana Taxila Central College.
Currently i'm working at Surath Wickramasinghe Associates as an Junior Architect.


හ්ම්ම්ම්...මම.....
නමින් නම් මම තරිඳු මහවත්ත...මම මගේ විනෝදාංශය රස්සාවට කරන කෙනෙක්...
ගිටාර් එකට පොඩි තට්ටුවක් දාන්න තියෙනවා නම් මට ලෝකෙ ඕනෙ තැනක දිව්‍ය ලෝකෙ මවා ගන්න පුලුවන්...(මට ගොඩාක් හොඳට ගිටාර් ගහන්න බෑ...කොල්ලො සෙට් උනම ඉතින් පොඩි සින්ඳුවක් තලා ගන්න පුලුවන්.)
මමත් වාසනාවන්තයෙක්..ඒ මොක්ද මාත් අසූ ගනන් වල ඉපදිලා..ඒ කිව්වේ අසූහයේ දෙසැම්බර් 27 වෙනිදා ඉපදිලා ඉගෙන ගත්තෙ හොරණ තක්ශිලාවෙන්. ඊට පස්සෙ මොරටුව ව්ශ්වවිද්‍යාලයෙන් වාස්තුවිද්‍යාව හදාරලා, දැන් කොල්ලුපිටියෙ සුරත් වික්‍රමසිංහ සමාගමෙ වරලත් වාස්තුවිද්‍යාඥයෙක් හැටියට සේවයේ නියුතුව සිටිනවා...

තව විස්තර මම පස්සේ කියන්නම්...

No comments:

Post a Comment